PL000580
අනුරාධපුරය | පින්කම් මාලාව
ස්වර්ණමාලි මහා සෑ වන්දනා පිංකම් මාලාව
2026 අගෝස්තු 22 උදෑසන 05:00 සිට රාත්‍රී 10:00 දක්වා
* කිරි ආහාර පුජාව
* දහවල් සම්බුද්ධ පූජාව
* 28,000 පහන් ආලෝක පූජාව
* 28,000 නෙළුම් මල් පූජාව
* 5000.දහස් මල් පුජාව
* 5000.සුවඳ කුරු පූජාව
* කංචුක පුජාව (පරිවාර චෛත්‍යය 04 ඇතුළුව )
* 108 ඖෂධ පාත්‍ර පූජාව
* 108 ඖෂධ පාන පූජාව
* 108 අෂ්ට පරිස්කාර පුජාව
* චතුමධුර පූජාව
* මී පැණි පාත්‍ර පූජාව
* සුවඳ දුම් පූජා
* මිරි වැඩි සඟල පූජාව
* මුතු කුඩ පූජාව
* සැරයටි පූජාව
* වටාපත් පූජාව
* ශබ්ද පූජාව ඇතුළු තවත් පූජාවන් රාශියක් සමඟ..
* බුදුපිළිම වහන්සේලා ආශිර්වාද ගැන්වීම
රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමටත් ලංකාවාසී, ලෝකවාසී සියලුම පින්වත්තුන් හට ආශිර්වාද සහ පින් පතා සිදු කරනු ලබන මහා ආශිර්වාදාත්මක පින්කම් මාලාව.
සංවිධානය :- එක සිතින් පින් කරමු සමුහය.
විමසීම් 076 247 9303 / 072834 9990
සමාජ මාධ්‍ය විකාශය:- එක සිතින් පින් කරමු නිල ෆෙස්බුක් පිටුව
ඇතුළු තවත් ෆෙස්බුක් නාලිකා 100 ඔස්සේ සහ
Next Level Video team youtube නාලිකාව ඔස්සේ.
පින්කමට සම්බන්ධ වීම සඳහා
https://chat.whatsapp.com/GspISqZ4nhp444BuUWfN28?mode=gi_t
(උපුටා ගැනීම එක සිතින් පිං කරමු Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ආමිස පුජා
මල් පහන් පුජා | සූරියවැව
වෙනිවැල්ආර පුරාණ විහාරස්ථ පිංබිමේදී නව අරහාදී බුදුගුණ ආශිර්වාද පහන් පූජා පිංකම 2026 මැයි 31 වන දින සවස 6.30 ට මෙහෙයවිම, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩ...
Read Moreආමිස පුජා
ස්ථූප පුජා | අනුරාධපුරය
ජූනි 13 සෙනසුරාදා ථූපාරාම සෑ රජුන් අභියස සිදුකෙරෙන අසිරිමත් චෛත්‍ය වන්දනා, සෑ වර්ණනා ධර්ම දේශනා ආදී පිංකම් මාලාව.... සවස 5 සිට රාත්‍රී 10 දක්වා. පි...
Read Moreආමිස පුජා
පින්කම් මාලාව | අනුරාධපුරය
අධිෂ්ඨානයේ බලයෙන් හෙළ දෙරණ අවදි කරමු! වෙසක් පුන් පොහෝ දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රජුන් අභියසදී පැවැත්වෙන මෙම සුවිශේෂී පූජා මහෝත්සවය හුදු චාරිත...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.