PL000604
දඹුල්ල | පින්කම් මාලාව
දඹුල්ල කළුන්දෑව කලෝගහඇල පරණගම පුරාණ බෝධිමළු චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානයේ දායක සභාව, චෛත්‍ය සංවර්ධන කමිටුව හා තරුණ සංවිධාන එක්ව සිව්වන වරටත් සංවිධානය කරනු ලබන ඇසළ කලාපය
මහා තොරණ ප්‍රදර්ශනය
ශ්‍රි කර්වඥ ධාතු වන්දනාව
සුමධුර ධර්ම දේශනා
කැරකෙන පහන් කූඩු
සීල භාවනා වැඩසටහන
විදුලි ආලෝක පූජා
දිනපතා දන්කල්ද සමඟින්
2026 ජූලි මස 28 29 30 31
2026 අගෝස්තු මස 01 යන දිනයන්හි සවස 06.00 සිට,
දඹුල්ල කළුන්දෑව කලෝගහඇල පරණගම පුරාණ බෝධිමළු චිත්ත විවේකාශ්‍රම විහාරස්ථාන භූමියේදී පැවැත්වේ..
location - https://maps.app.goo.gl/sEvuZDR3CKg6pzuJ9
(උපුටා ගැනීම Beralapanathara Medankara Thero Facebook ගිනුමෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ආමිස පුජා
පින්කම් මාලාව | අනුරාධපුරය
ස්වර්ණමාලි මහා සෑ වන්දනා පිංකම් මාලාව 2026 අගෝස්තු 22 උදෑසන 05:00 සිට රාත්‍රී 10:00 දක්වා * කිරි ආහාර පුජාව * දහවල් සම්බුද්ධ පූජාව * 28,0...
Read Moreආමිස පුජා
ස්ථූප පුජා | අනුරාධපුරය
ජූනි 13 සෙනසුරාදා ථූපාරාම සෑ රජුන් අභියස සිදුකෙරෙන අසිරිමත් චෛත්‍ය වන්දනා, සෑ වර්ණනා ධර්ම දේශනා ආදී පිංකම් මාලාව.... සවස 5 සිට රාත්‍රී 10 දක්වා. පි...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.