දාන දායකත්ව පිංකම ජුනි මාසය | ගිරිබාව සීල සුව හේරත් භික්ෂු ගිලන් අරණ

PL000600

ගිරිබාව | ආමිසදාන

දාන දායකත්ව පිංකම

ගිරිබාව සීල සුව හේරත් භික්ෂු ගිලන් අරණෙහි උපස්ථානය ලබන ගිලන් භික්ෂූන් වහන්සේලා උදෙසා දිනපතා ලබා දෙන දානයන් සඳහා දායක වීමට පිං කැමති ඔබ හට අවස්ථාව ඇත.


ජූනි මාසය තුල ඉතිරිව ඇති දායකත්වය ලබාගත හැකි දිනයන්

4

6

7

9

12

15

16

19

23

24

29

කාරුණික සිත් ඇති ඔබ සැමට ආරාධනා....!!!

විමසීම්
පූජ්‍ය සෝලෙවැව චන්දසිරි ස්වාමීන් වහන්සේ
දුරකතන - 071 436 7734
WhatsApp - 077 526 9530

ගිණුම් විස්තර
නම - සීල සුව හේරත් ගිලන් අරණ මහජන බැංකුව - තඹුත්තේගම
අංකය - 219200160050328

(උපුටා ගැනීම Seela Suva Herath Bhikshu Gilan Arana Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

සුමධුර යුගාසන කාව්‍යමය ධර්ම දේශනය - 2026.06.29 | සමගිප...

ධර්මදාන | පොළොන්නරුව

2026 ජුනි 29 වන සදුදා සවස 6.00 ට සමගිපුර ශ්‍රී පුර්වාරාම විහාරස්ථානයේදී දේශකයාණන් වහන්සේලා බණ්ඩාරගම වික්‍රමශිලා බෞද්ධ විදද්‍යාලයේ ආචාර්ය, අ...

Read More

පින්කම් හා කුසල කර්ම

සෑ මලුවේ ග්‍රැනයිට් ඇතිරවීමේ පින්කම | රතුපස්වල (ගම්පහ)

ඉදිකිරීම් | ගම්පහ

ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේ ගම්පහ, නැදුන්ගමුව මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවන, ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේ සැදැ...

Read More

පින්කම් හා කුසල කර්ම

පාදෙණිය සමාධි බුදුපිළිමයේ පද්මාසනයෙහි නෙලුම් පත් ඉදිකි...

ඉදිකිරීම් | පාදෙණිය

පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය හා අංජලී ශ්‍රී සුමන රාජපූජිත ඓතිහාසික පාදෙණිය විහාරස්ථ දායක සභාව එක්ව ඉදිකරමින් පවතින, බුදුහිමි සමවත් සුවයෙන් වැඩ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)