PL000578
අනුරාධපුරය | ඇදුම්පැළදුම්
මව්පිය සෙනෙහස අහිමි ආබාධිත දරුවන් 35 දෙනෙකු වෙනුවෙන් දිවා ආහාරය සමඟ ඇදුම් පැළදුම් හා ඔවුනට අවශ්‍ය දෑ පරිත්‍යාග කිරීමේ වැඩසටහන
සංවිධානය- HELPING SRI LANKA CHILDREN NEGOMBO
2026 ජුනි 24
ස්ථානය -උත්තර සාලිය මාවත, පුලියන්කුලම, අනුරාධපුර, පිහිටි ළමා නිවාසයේ දී.......
ඔවුන්ට ඇඳුම් මැසීම සඳහා අවශ්‍ය රෙදි සහ අනෙකුත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කැමතිනම් අපත් සමඟ ඔබත් එකතු වෙන්න.
විමසීම
සුරේෂ් සභාපති තුමා : 076 714 9766
උපුල් : 070 355 3021
(උපුටා ගැනීම helping srilanka children 𝚗𝚎𝚐𝚘𝚖𝚋𝚘 Facebook සමුහයෙනි)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පිහිට උපකාර
අනෙකුත් ආධාර / උපකාර | කිරිඇල්ල
🙏 කාරුණික ඉල්ලීමයි 🙏 J R දනුශ්ක සමීර විමලසේන බාලිගෙවත්ත .මාටුවගල කිරිඇල්ල යන ලිපිනයේ පදිංචි මා 1991.07.18 දින උපත ලද වයස අවු 33ක් වන තරුනයෙකී. නම...
Read Moreපිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | මණ්ඩාවල
මේ ඉන්නේ දෙදරු පියෙක් .. කාටවත් කරදරයක් නැතිව ලස්සනට ජිවත් වෙච්ච කුරුලු කැදැල්ලක් .. ඒත් දෛවය මහා අකාරුණික විදියට 2021 දි මේ තාත්තා පොල් ගහකින් ඇද...
Read Moreපිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | සියබලාණ්ඩුව
පිංවත් නෙතක් ගැටේවා .... කරදරයක් නම් සමාවෙන්න.. ලොකු පුතාට අවුරුදු 10 ක්... චූටි මැනිකෙට අවුරුදු 3ක් වෙනවා .. උපතින් ම ආබාදිත මේ දරුවො දෙන්න ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.