ලංකා පබ්බත රජමහා විහාරය ඉදිකිරිම

PL000136

බලන්ගොඩ | ඉදිකිරීම්

භාග්‍යවතුන් වහන්සේගේන්, උත්තම මහ රහතන් වහන්සේලාගේත්, පෙර රජ දවස ලංකා ද්වීපයේ සම්බුදු සසුන සුරැකි හඳගිරිය සිට කල්තොට දක්වා ගල් ලෙන් ඇසුරු කොට අතිශය දුෂ්කර කාලවකවානු වල පවා කර කොළ වළඳමින් සම්බුදු සසුන සුරැකි උතුම් රහතන් වහන්සේලාගේන් උත්තම ධාතූන් වහන්සේලා නිධන් කොට කෘතගුණ පූර්වකව තැනවෙන

ලංකා පබ්බත රජමහා විහාරීය ශ්‍රී සුගත ශාක්‍යමුණි අරනන්තක මහා සෑ රජුන් තනවන්නට ඔබ සැමට මෙන් සිතින් ආරාධනා කරමු.

ආධාර

පබ්බත චයිත්‍ය සංවර්ධන කමිටුව
සම්පත් බැංකුව
බලංගොඩ ශාකාව
109714035934

ලංකා පබ්බන රජ මහා විහාරය, වැලිපතයාය, බලංගොඩ,

විමසීම් : 071 0656644

(උපුටා ගැනීම Sewwandi Bandara Facebook ගිනුමෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

සෑ මලුවේ ග්‍රැනයිට් ඇතිරවීමේ පින්කම | රතුපස්වල (ගම්පහ)

ඉදිකිරීම් | ගම්පහ

ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේ ගම්පහ, නැදුන්ගමුව මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවන, ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේ සැදැ...

Read More

පින්කම්

බෝසත් පිළිම වහන්සේ ඉදිකිරීම | බක්කුල මහා සෑය

ඉදිකිරීම් | හොරණ

බක්කුල මහා සෑ පුණ්‍යභූමිය වෙත පැමිණෙන සැදැහැවතුන් හට සෑ බිමට ඇතුළු වන විටම දර්ශනය වන පරිදි අඩි 20 කට ආසන්න උසකින් යුතුව නිර්මාණය වෙන, ලුම්බිණි සල් වන...

Read More

පින්කම්

වැසිකිලි පද්ධතිය ඉදිකිරීම | බණ්ඩාරවෙල ශ්‍රී සත් බුදු ම...

වැසිකිළි කැසිකිළි පූජා | බණ්ඩාරවෙල

#ඉතා ඉක්මනින් ඉදිකිරීමට අවශ්‍යයි### බණ්ඩාරවෙල ශ්‍රී සත් බුදු මහා සෑ විහාරය සෑ රජුන් වහන්සේ වන්දනා කිරීමට අසපු භූමියට දිනකට බොහෝ පිරිසක් පැමිණෙන නි...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.