සමථ විදර්ශනා ධර්ම දේශනය - 2026.11.06 | පයාගල

PL000792

පයාගල | ධර්මදාන

මහ රහතුන්වැඩි මඟ ඔස්සේ.. සමථ විදර්ශනා ධර්ම දේශනය

නොවැම්බර් මස 06 වන දින සවස 05.00 සිට අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන්

හෙම්බරවිල, පයාගල ශ්‍රී ආනන්දගිරි විහාරයේදී.. දොඩන්ගොඩ අධිවේගී පිවිසුමේ සිට 06km දුරින් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා....

Map location - https://maps.app.goo.gl/drdeiKy6CAbgwds5A

(උපුටා ගැනීම Janaka Weerakkodi Facebook ගිනුමෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

සිරි ගෞතම දම්සක් මහා සෑ රජුන් ඉදිකිරීම | ගලිගමුව

වෙහෙර විහාරස්ථාන | ගලිගමුව

කෑගල්ල දිස්වුත්තයේ ගලිගමුව ආදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 68/B රෑපාන ග්‍රාමනිලධාරි වසමේ කැප්පෙටිහෙන ග්‍රාමයේ සිථාපිත දළුග්ගල සිරි ගෞතම දම්සක් අරණ්‍...

Read More

පින්කම්

ශරීර අවයව දන්දීම

ශරීර ඉන්ද්‍රියන් දන්දීම | නුගේගොඩ

අවයව දන්දීම Life is a gift ORGAN DONATION AND TRANSPLANTATION FOUNDATION- ODTF Contact Us 0770 344344 Tel. +94 (770) 344 344 Monday through ...

Read More

පින්කම්

පට්ඨානාභිවන්දනා ධර්ම දේශනාව - 2026.11.29 | පල්ලෙකැලේ

ධර්මදාන | පල්ලෙකැලේ

කඨින මහෝත්සවය වෙනුවෙන් පවත්වනු ලබන ධර්ම දේශනා මාලාවේ අති පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන පට්ඨාන ධර්ම දේශනය 2026 ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.