PL000562
මුල්ගිරිගල | ධර්මදාන
මුල්ගිරිගල රාජ මහා විහාරස්ථානයේ සෑ රජාණන් වහන්සේ තීන්ත ආලේප කර ප්‍රතිසංස්කරණය කිරීමේ පිංකමට සමගාමීව සිදු කරන උතුම් සද්ධර්ම දේශනාව
උතුම් පූණ්‍ය භුමිය ~ මුල්ගිරිගල රජ මහා විහාරස්ථානයේදී ....
දේශකයාණන් වහන්සේ
ගුවන් විදුලි සහ රූපවාහිනි විචිත්‍ර ධර්ම දේශක, ත‍්‍රිපිටකවේදී පූජ්‍ය පන්නල ධම්මිස්සර ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන්
2026 මැයි 03 සවස 6.00 ට මුල්ගිරිගල රාජ මහා විහාරස්ථානයේදී...
location - https://maps.app.goo.gl/hj5F5LrUkGoWHQyUA
(උපුටා ගැනීම පින්කරමු එකසිතින් මියනොයමු හිස්අතින් Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ආමිසදාන | මැදවච්චිය
තෙරුවන් සරණයි ! පින්වත් ඔබට.. මැදවච්චිය, ඇටඹගස්කඩ, ඇටවීරගොල්ලෑව කියන ගම කෙලවර තමයි ආරණ්‍යය පිහිටා තිබෙන්නේ. මේ පහත සඳහන් වෙන්නෙ ආරණ්‍යයේ LOCATION...
Read Moreපින්කම් හා කුසල කර්ම
ධර්මදාන | අන්තර්ජාල මාධ්ය
අභිධර්ම සම්භාෂණය - විභගප්පකරණය - ධම්මහදයවිභංගය පූජ්‍ය ලබුනෝරුවේ ධම්මවිහාරී ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන දේශන මාලාව සෑම අඟහරුවාදා දිනකම ම ⏰ ස...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | හොරණ
බක්කුල මහා සෑයෙහි තීන්ත ආලේප කිරීමේ කටයුතු. බක්කුල මහා සෑයෙහි චෛත්‍ය ගර්භය waterproofing කිරීම සහ කඩතොළු ප්‍රතිසංස්කරණ කොට තීන්ත ආලේප කිරීමේ කටයුතු ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.