වස්සාන සද්ධර්ම දේශනා මාලාව - 2026 | කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී

PL000653

කොළඹ | ධර්මදාන

"අයං වස්සාන කාලෝ" සිත නිවන වස්සාන දේශනා, වස්සාන සද්ධර්ම දේශනා මාලාව - 2026,
සෑම ඉරිදා දිනකම සවස 4.00 සිට කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී.

අගෝස්තු 02: පූජ්‍යපාද මීරාහවත්තේ පඤ්ඤාලංකාර ස්වාමීන් වහන්සේ,

අගෝස්තු 09: පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ,

අගෝස්තු 16: පූජ්‍යපාද මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ,

අගෝස්තු 23: පූජ්‍යපාද මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේ, අගෝස්තු 30: පූජ්‍යපාද දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේ,

සැප්තැම්බර් 06: පූජ්‍යපාද කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ,

සැප්තැම්බර් 13: පූජ්‍යපාද ඇතුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ,

සැප්තැම්බර් 20: පූජ්‍යපාද හඟුරන්කේත සීලවිමල ස්වාමීන් වහන්සේ,

සැප්තැම්බර් 27: පූජ්‍යපාද බලගොල්ලේ රාධ ස්වාමීන් වහන්සේ,

ඔක්තෝබර් 04: පූජ්‍යපාද කළුදෑවල යාසභාණි ස්වාමීන් වහන්සේ,

ඔක්තෝබර් 11: පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ,

ඔක්තෝබර් 18: පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ.


ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, කොළඹ 07 - විමසීම් 0112 694 100.

Location - https://maps.app.goo.gl/R7D4fRSmir7ciEJ9A

(උපුටා ගැනීම Maha Rahatun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ Facebook සමුහයෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

කුටි සෙනසුන් පුජාව | ආණමඩුව

ඉදිකිරීම් | ආණමඩුව

සිව්දිගින් වඩින්නා වූ මහසඟරුවන උදෙසා ආණමඩුව මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවන, කුටි සෙනසුන් පූජාව සඳහා පින්වත් ඔබට ද දායක විය හැකිය ගිණුමේ නම ...

Read More

පින්කම්

තීන්ත ආලේප කිරීමේ - බක්කුල මහා සෑය | හොරණ

ඉදිකිරීම් | හොරණ

බක්කුල මහා සෑයෙහි තීන්ත ආලේප කිරීමේ කටයුතු. බක්කුල මහා සෑයෙහි චෛත්‍ය ගර්භය waterproofing කිරීම සහ කඩතොළු ප්‍රතිසංස්කරණ කොට තීන්ත ආලේප කිරීමේ කටයුතු ...

Read More

පින්කම්

ශරීර අවයව දන්දීම

ශරීර ඉන්ද්‍රියන් දන්දීම | නුගේගොඩ

අවයව දන්දීම Life is a gift ORGAN DONATION AND TRANSPLANTATION FOUNDATION- ODTF Contact Us 0770 344344 Tel. +94 (770) 344 344 Monday through ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.