සමථ විදර්ශනා ධර්ම දේශනය - 2026.05.28 | කොළඹ

PL000595

කොළඹ | ධර්මදාන

සමථ විදර්ශනා ධර්ම දේශනය

අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන්

සවස 4.00 සිට 6.00 දක්වා

මැයි මස 28 දින

පොලිස් මූලස්ථානය(කොළඹ)

සංවිධානය - පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු පිළිබඳ සංගමය
ඔබ සැමට ආරාධනා...

location - https://maps.app.goo.gl/sSUSjfRT6Tj2878Z6

(උපුටා ගැනීම SAMMA TV Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

බුදුකුටියක් ඉදිකිරීම | රත්නපුර

ඉදිකිරීම් | රත්නපුර

රත්නපුර එගොඩ මල්වල විහාරස්ථානයේ බෝධිය අසල බුදු කුටිය සකස් කිරීමට මි:මි - 12 කම්බි 13යි මි:මි - 10 කම්බි 36යි අවශ්‍ය වේ. ඔබට හැකියාවක් ඇත්නම්...

Read More

පින්කම් හා කුසල කර්ම

සම්බුද්ධ මන්දිරය ඉදිකිරීම | අනුරාධපුරය පලුගස්වැව

ඉදිකිරීම් | අනුරාධපුරය

අනුරාධපුරය පලුගස්වැව පෙරිමියන්කුලම නිබ්බාණ වන සේණාසනයේ මීට වසර දෙකකට ඉහත දී ආරම්භ කල පිවිසිමේ සම්බුද්ධ මන්දිරය ටික ටික ගොඩ නැගෙන අයුරු..උදව්,උපකාර කල...

Read More

පින්කම් හා කුසල කර්ම

සුමධුර යුගාසන කාව්‍යමය ධර්ම දේශනය - 2026.06.29 | සමගිප...

ධර්මදාන | පොළොන්නරුව

2026 ජුනි 29 වන සදුදා සවස 6.00 ට සමගිපුර ශ්‍රී පුර්වාරාම විහාරස්ථානයේදී දේශකයාණන් වහන්සේලා බණ්ඩාරගම වික්‍රමශිලා බෞද්ධ විදද්‍යාලයේ ආචාර්ය, අ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)