සුමධුර ධර්ම දේශනාව - 2026.11.02 | රත්නපුර

PL000766

රත්නපුර | ධර්මදාන

රත්නපුර නිවිතිගල මැණික්දෙනිය ශ්‍රී සුමනාරාමාධිපති, බෞද්ධයා රූපවාහිනී හා ගුවන් විදුලි ධර්ම දේශක විචිත්‍ර ධර්ම කථික සම්මානිත බුද්ධෝ උපස්ථාන වත්ත පටිපාදක පූජ්‍යපාද උඩකොටුවේ සුගතධීර ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනාව නොවැම්බර් 02 සවස 5.00 ට වනඉඳලකැටිය ශ්‍රී අරියඥාන බෞද්ධ මධ්‍යස්ථානයේ දී ඔබ සැමට බැති සිතින් ආරාධනා...!

Map Location - https://maps.app.goo.gl/CwvhsTgGBh7vzydT8

(උපුටා ගැනීම Sugathadheera Himi Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මගින් පවත්වනු ලබන ධර්ම දේ...

ධර්මදාන | අන්තර්ජාල මාධ්ය

අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මගින් ඔබවෙත ගෙන එනු ලබන දේශනා මාලාවන් පිළිබඳ විස්තර පහත දැක්වේ. තවදුරටත් මෙම දේශනා මාලාවන් පිළිබද විස්තර දැනගැනීමට,ඒ ඒ...

Read More

පින්කම්

කඨින පිංකම - 2026.11.06 හා 07 | පැලවත්ත (මතුගම)

කඨින පින්කම් | පැලවත්ත

කඨින චීවර පූජාව හා ආදී කර්තෘන්ගේ ගුණානුස්මරණ පින්කම - 2026 ශ්‍රී සුදර්ශනාරාමය - පැලවත්ත ධර්ම දේශනාවන් සහ බෝධි පූජා පිංකම් සවස 06.30ට නොවැම්බර...

Read More

පින්කම්

ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ දාන දායකත්ව සහ ඉදික...

ආමිසදාන | රත්නපුර

රත්නපුර, එගොඩ මල්වල, ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ මාසික දාන දායකත්ව සදහාද ඉදිකිරීම් කටයුතු සදහාද සැදැහැවත් ඔබට දායක විය හැක. විස්තර දැනගැනීම...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.