PL000770
තලාතුඔය | ධර්මදාන
පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍යෝත්සවය වෙනුවෙන් පැවැත්වෙන
සුමධුර සද්ධර්ම දේශනාව අනුරාධපුර ශ්‍රී අරණ විහාරාධිපති පූජ්‍යපාද මාපලගම සුසිලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනය ශ්‍රවණය සදහා මෙත් සිතින් ඔබ සැමට ආරාධනා....!
දිනය : 2026 ඔක්තෝබර් 29 හවස 6:00 ට
ස්ථානය : තලතුඔය පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානය
සජීවී ජාත්‍යන්තර විකාශය ලොව්තුරු අරණ YouTube නාලිකාව ඔස්සේ නොමිලේ දහම් පොත් කට්ටලයක් ප්‍රණීත බත් දන්සැල
විමසීම් : 076 158095
Map Location - https://maps.app.goo.gl/sMXZeAjtK7aGADLo8
(උපුටා ගැනීම Sanaramara Rathriya Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
වෙහෙර විහාරස්ථාන | ගලිගමුව
කෑගල්ල දිස්වුත්තයේ ගලිගමුව ආදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 68/B රෑපාන ග්‍රාමනිලධාරි වසමේ කැප්පෙටිහෙන ග්‍රාමයේ සිථාපිත දළුග්ගල සිරි ගෞතම දම්සක් අරණ්...
Read Moreපින්කම්
ධර්මදාන | දඹදෙණිය
දඹදෙණිය බුද්ධශ්‍රාවක ත්‍රිපිටක ධර්ම පීඨයේ වාර්ෂික කඨින පින්කම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ ධර්ම දේශනා • දේශකයාණන් වහන්සේ: කම්මට්ඨානාචාර්ය, විනයාචාර්...
Read Moreපින්කම්
ඉදිකිරීම් | මිහින්තලේ
සිල් ගුණ දම් දියුණු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට අනුරාධපුර සිද්ධස්ථාන මිහින්තලේ සිද්ධස්ථාන වැඳපුදා ගනිමින් භාවනායෝගිව ඉතා පහසුවෙන් වැඩ වාසය කිරීම ප...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.