PL000768
බලංගොඩ | ධර්මදාන
අතිපූජ්‍ය වීරපුර සිරි විජය විමුක්ති ස්වාමීන්වහන්සේ විසින් මෙහෙය වන වප් පොහොය දින සිරි සද්ධම්ම දේශනාව සහා දම් සභා මණ්ඩපය
2026.10.25 දින දවස පුරා බලංගොඩ බෙල්ලන්කන්ද සිරි විජය අරණේ දී පැවැත් වේ
මේ ජීවිතේදීම නිබ්බානය අපේක්ෂා කරන ඔබ සැමට ආරාධනා..!
සහභාගි වන සැමට උදෑසන / දහවල් දානය සහ ගිලන් පස දානය සැපයේ
විමසීම්; 071 6582306, 070 5865040 සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!
Map Location - https://maps.app.goo.gl/y3zZcAr2hZ5ZwyYe9
(උපුටා ගැනීම සිරි විජය අරන Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ඉදිකිරීම් | දඹුල්ල
දඹුල්ල කළුන්දෑව පරණගම පුරාණ බෝධිමළු විහාරස්ථානයේ ඇති මෙම පැරණි ගොඩනැගිල්ල කඩිනමින් අලුත්වැඩියා කොට ධාතු මන්දිරයක් සේ සකසා සර්වඥ ධාතූන් වහන්සේලා මහ රහ...
Read Moreපින්කම්
කඨින පින්කම් | ත්රිකුණාමලය
දිවුල්වැව රජමහා විහාරස්ථානයේ (විලන්කුලම, ත්‍රිකුණාමලය) පැවැත්වෙන 2026 වර්ෂයේ අසිරිමත් කඨින චීවර පුණ්‍ය මහෝත්සවය වැඩසටහන් පෙළගැස්ම මෙසේය: • නොවැම්...
Read Moreපින්කම්
ඉදිකිරීම් | රත්නපුර
රත්නපුර එගොඩ මල්වල විහාරස්ථානයේ බෝධිය අසල බුදු කුටිය සකස් කිරීමට මි:මි - 12 කම්බි 13යි මි:මි - 10 කම්බි 36යි අවශ්‍ය වේ. ඔබට හැකියාවක් ඇත්නම්...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.