PL000765
කුරුණෑගල | ධර්මදාන
සර්වරාත්‍රික ධර්ම දේශනා මාලාව කුරුණෑගල නුවර පාරේ පිලැස්ස 4 කණුව - මඩව - උඩුමුල්ල ශ්‍රී විජයාරාම අටවිසිමුණි විහාරස්ථානයේ දී...
2026 ඔක්තෝබර් 24 වන දින රාත්‍රී 7.00 සිට 9.30 දක්වා දේශකයාණන් වහන්සේ - පූජ්‍යපාද ගල්ලැල්ලේ පඤ්ඤාසාගර ස්වාමින්වහන්සේ
රාත්‍රී 10.00 සිට 12.30 දක්වා දේශකයාණන් වහන්සේ - පූජ්‍යපාද වෙහෙරතැන්නේ සද්මාලංකාර ස්වාමින්වහන්සේ
අළුයම 1.00 සිට 3.30 දක්වා දේශකයාණන් වහන්සේ - පූජ්‍යපාද ඇල්වැල්ලේ පඤ්ඤාසාර ස්වාමින්වහන්සේ
අළුයම 3.30 සිට 6.00 දක්වා දේශකයාණන් වහන්සේ - පූජ්‍යපාද බොරැල්ලේ සිරිසුමන ස්වාමින්වහන්සේ
මෙම උතුම් පිංකම් මාලාවට පින්වත් ඔබ සියලු දෙනාටම ආරාධනා..! විමසීම් - 077 441 98 75 - 037 222 06 83
Map Location - https://maps.app.goo.gl/twikW3XhrMmatWbi8
(උපුටා ගැනීම *៚බෝසත් විශ්මකර්ම• ❂❂ •Bosath Vishmakarma━࿐* Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
භාවනා | අන්තර්ජාල මාධ්ය
20 කණ්ඩායම පියවරෙන් පියවර භාවනාව දියුණු කරගැනීමට (2025 මැයි මාසයේ 01 දින සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 10.00 ට ශ්‍රී ලංකා වේලාවෙන් ) ...
Read Moreපින්කම්
ධර්මදාන | කොළඹ
A step-by-step, practical guide to achieve the ultimate bliss of Nibbāna. Free Entry & Open to All These "English Dhamma Talks" are held every Sunda...
Read Moreපින්කම්
කඨින පින්කම් | කොළොන්නාව
හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරස්ථ වාර්ෂික කඨින මහා පින්කම විහාරාධිපති, අතිපූජ්‍ය ඇල්වල බුද්ධසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි හිඹුටාන මොරගහ හන්දිය...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.