සුමධුර ධර්ම දේශනය - 2026.05.31 | රාජගිරිය

PL000598

රාජගිරිය | ධර්මදාන

රූපවාහිනී හා ගුවන් විදුලි විචිත්‍ර ධර්ම දේශක, පූජ්‍ය කිරිවත්තුඩුවේ අරීයදස්සන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන් පැවැත්වෙත

සුමධුර ධර්ම දේශනය

2026 මැයි මස 31 දින

රාත්‍රී 7.00 සිට 8.00 දක්වා

රාජගිරිය ශ‍්‍රී ඤාණාවාස ත්‍රිපිටක විද්‍යායතනයේදී පැවැත්වේ.

බැතිසිතින් ඔබට කෙරෙන ආරාධනයයි.

location - https://maps.app.goo.gl/QPxUb2jeRaprzaAX8

(උපුටා ගැනීම පට්ඨාන ධර්මය Facebook සමුහයෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

ලංකා පබ්බත රජමහා විහාරය ඉදිකිරිම

ඉදිකිරීම් | බලන්ගොඩ

භාග්‍යවතුන් වහන්සේගේන්, උත්තම මහ රහතන් වහන්සේලාගේත්, පෙර රජ දවස ලංකා ද්වීපයේ සම්බුදු සසුන සුරැකි හඳගිරිය සිට කල්තොට දක්වා ගල් ලෙන් ඇසුරු කොට අතිශය දු...

Read More

පින්කම් හා කුසල කර්ම

සති භාවනා පුහුණුව සැම ඉරිදා දිනකම පෙ.ව 8.00 සිට | අතුර...

භාවනා | අතුරුගිරිය

භාවනාව යනු සිත පාලනය කිරීමද? සිතේ ස්වභාවය හඳුනා ගැනීමද? සති භාවනා පුහුණුව බාල මහළු සෑම දෙනාට සැම ඉරිදා දිනකම පෙ.ව 8.00 සිට අතුරුගිරිය ශ්‍රී ...

Read More

පින්කම් හා කුසල කර්ම

සුමධුර ධර්ම දේශනාව - 2026.05.30 | මකුල්ඇල්ල (බණ්ඩාරවෙල)

ධර්මදාන | බණ්ඩාරවෙල

පොහෝදින ධර්මදේශනා වැඩසටහන මැයි 30 වෙසක් පොහෝ දින උදෑසන 8.30 සිට දවස පුරා අතිපූජ්‍ය රතුපස්කැටියේ විමුක්තිරතන ස්වාමින්වහන්සේගේ වැඩමවීමෙන් රවුලුක...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)