PL000547
කැබතිගොල්ලෑව | ධර්මදාන
පර්යාප්තිධර ලොව්තුරු බුද්ධ ශාසනය බොහෝ දෙනාගේ සිත්තූළ පිහිටුවමින් කටයුතූ කරන්නට යෙදෙන
දේශකයාණන් වහන්සේ රූපවාහිනී සහ ගුවන් විදුලි විචිත්‍ර ධර්ම දේශක
අතිපූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ
අප්‍රේල් 07 සවස 4.00 ට කැබිතිගොල්ලෑව හඳගලකන්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරස්ථානයේදී.....
සැදැහැ සිතින් ඔබට ආරාධනා
location - https://maps.app.goo.gl/bErG9iPLtXeVCwFu6
(උපුටා ගැනීම පින්කරමු එකසිතින් මියනොයමු හිස්අතින් Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ආමිසදාන | පන්නිපිටිය
බුදු සසුනට තම කුසින් වැදූ දරුවන් පූජා කල මව්වරුන් ජීවිතයේ සැදෑසමය තුළ අසරණව සිටීනම් එවන් බුදු පුත් මව්වරුන් දිවි ඇති තෙක් රැකබලා ගැනීම පිණිසත්, වයෝවෘ...
Read Moreපින්කම් හා කුසල කර්ම
වැසිකිළි කැසිකිළි පූජා | බණ්ඩාරවෙල
#ඉතා ඉක්මනින් ඉදිකිරීමට අවශ්‍යයි### බණ්ඩාරවෙල ශ්‍රී සත් බුදු මහා සෑ විහාරය සෑ රජුන් වහන්සේ වන්දනා කිරීමට අසපු භූමියට දිනකට බොහෝ පිරිසක් පැමිණෙන නි...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | දඹුල්ල
දඹුල්ල කළුන්දෑව පරණගම පුරාණ බෝධිමළු විහාරස්ථානයේ ඇති මෙම පැරණි ගොඩනැගිල්ල කඩිනමින් අලුත්වැඩියා කොට ධාතු මන්දිරයක් සේ සකසා සර්වඥ ධාතූන් වහන්සේලා මහ රහ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.