PL000729
ගාල්ල | ලේ දන්දීම්
"මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිදක් දන් දෙමු.."❤️
D TOURS / Staff Transport galle/ colombo South Expressway සoවිදානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුර.
🗓 දිනය : 2026 නොවැම්බර් 21
🏥 ස්ථානය : ශ්‍රී විසුද්ධාරාමය ( ගාල්ල බටදුව )
🕗 වේලාව : උදේ 9.00 සිට හවස 3.00 දක්වා
මෙම මහගු පිංකමට දායකවීමට ඔබ සැමට ආරාධනා...!❤️
❤️ ලේ බිඳක් දන්දෙන්න ❤️
❤️ ජිවිතයක් රැකගන්න ❤️
හැකි සෑමවිටම තවත් ජිවිතයක් ජිවත්කිරීම , වෙනුවෙන් පෙනි සිටින්න සිත් පහළවේවා. 🙏
වයස 18ත් 60ත් අතර නිරෝගී පින්වත් ඔබ සැමට ආරාධනා,
ඔබත් ලේ පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවන්නේ නම් ඔබගේ ජාතික හැදුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය රැගෙන ඒමට කාරුණික වන්න.
වලංගු හැදුනුම්පතක් රැගෙන පිං කැමති ඔබත් පැමිනෙන්න.
ඔබ,
🩸වයස අවුරුදු 18 - 60 ත් අතරනම්,
🩸බර කිලෝ 50 ට වැඩි නම්,
🩸කලින් රුධිරය පරිත්‍යාග කර දින 120 ක් සම්පූර්ණ කර ඇත්නම්,
🩸අවසන් මාස 3 තුල විදේශ සංචාරය නොකල අයෙක්නම්,
🩸විවිධ රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ නොගන්නේනම්,
🩸පෙර දින රාත්‍රියේ පැය 6ක නින්දක් ලබා ඇත්නම්,
🩸පසුගිය මාසයතුල උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ශණ නොපැවතියේ නම්,
🩸මාසයක් ඇතුලත විදේශ ගතවු කෙනෙකු නිවසේ වාසය නොකලේ නම් හෝ එවැනි කෙනෙකු සමග සමීප ඇසුරක් නොපැවැතියේ නම්,
තෙරුවන් සරණයි !!!
Poorna Welivitigoda
0777 256 528
076 62 84 708
ස්‍ථානය: Direction: https://maps.app.goo.gl/1FuwmmFRZCJB2EQD7?g_st=ic
(උපුටා ගැනීම ශ්‍රී ලංකා රුධිර දායකයින් இலங்கை குருதிக் கொடையாளர்கள் (SL Blood Donors) Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | ගොඩකවෙල
දිනය – 2026.11.14 වේලාව – පෙ.ව 8.30 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ ස්ථානය – Balawinna Purana Gangarama Viharaya Map Location - https://maps.ap...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | වත්තල
දිනය – 2026.11.20 වේලාව – පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ ස්ථානය – Divisional Secretariat Wattala Map Location - https://maps.app.goo...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | බදුල්ල
ශික්ෂණ රෝහල, බදුල්ල ලේ බැංකුවට පැමිණ ලේ දන් දෙන්න. ඕනෑම දවසක උදෑසන 8 සිට සවස 4 දක්වා ලේ බැංකුව විවෘතව පවතී ජීවිත තුනක් බේරාගැනීම වෙනුවෙන් මාස ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.