PL000633
බදුල්ල | ලේ දන්දීම්
ශික්ෂණ රෝහල, බදුල්ල ලේ බැංකුවට පැමිණ ලේ දන් දෙන්න.
ඕනෑම දවසක උදෑසන 8 සිට සවස 4 දක්වා ලේ බැංකුව විවෘතව පවතී
ජීවිත තුනක් බේරාගැනීම වෙනුවෙන් මාස හතරකට (දින 120) වරක් ලේ දන් දෙමු.
location - https://maps.app.goo.gl/KLWoFE65mohBj7qH6
(උපුටා ගැනීම National Blood Transfusion Service - Sri Lanka Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | පානදුර
මියැදෙන හදවතකට පණ නලක් වන්නට උත්තම රුධිර පූජා 2026 08 වන වරටත් පවත්වනු ලබන ලේ දන්දීමේ පිංකම ඔක්තෝම්බර් 16 සිකුරාදා පානදුර රන්කොත් විහාරස්...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | කටුනායක
"එක බිංදුවක්, එක ජීවිතයක්" 🔴 උත්තම රුහිරු පූජා 2026 🔴 හුස්ම යදින මිනිසුන් වෙනුවෙන් මනුෂ්‍යත්වයේ සත්කාරය ඔබේ ශරීරයේ එක බිංදුවක්... තවත් කෙනෙ...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | කෙන්ගල්ල
Date – 2026.10.03 Time – ජංගම ලේ දන්දීමේ වැඩසටහන් බොහොමයක් පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ (වේලාවන් වෙනස්විය හැක) ස්ථානය – Kengalla Maha...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.