PL000772
ජාඇළ | ලේ දන්දීම්
🩸❤️ ලේ දන් දීමේ කඳවුර ❤️🩸
🙏 ඔබේ ලේ බිඳුවකින් තවත් ජීවිතයක් බේරාගනිමු!
🏥 කදාන පොලිසිය සහ “HOPE” සමාජ සත්කාරක වැඩසටහන එක්ව සංවිධානය කරනු ලබන,🩸 ලේ දන් දීමේ කඳවුර 🩸
📅 දිනය: නොවැම්බර් 01 වන ඉරිදා
⏰ වේලාව: පෙ.ව. 8:30 සිට
📍 ස්ථානය: කපුවත්ත කල්වාරි යාච්ඤා මධ්‍යස්ථානය පරිශ්‍රයේදී (කපුවත්ත දුම්රියපොළ අසල)
❤️ ඔබත් ලේ දන් දී ජීවිතයක් බේරාගැනීමට දායක වන්න.
📞 වැඩි විස්තර සඳහා: 076 233 6328
Map location - https://maps.app.goo.gl/Uuh3gh7BHFXcPyVB9
(උපුටා ගැනීම ලේ දන් දීමේ වැඩසටහන් Facebook ගිනුමෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | ලබුනෝරුව
ජීවදාන මියැදෙනා හදකට පණනලක් වන්නට, ලේ බිදක් දන් දෙමු. පුබුදුවාලමු තරුණ හදවත් එකමුතුව අප විසින් සංවිධානය කරමින් සිටින ඒ වැඩසටහනට ඔබටත් දායක විය හැක...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | දබදෙණිය
❤️🩹 මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන් දෙමු. 🩸 📆 2026 නොවැම්බර් 22 ඉරිදා ⏰ උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා 📌 මුතුගල මහමෙව්නාව අනගාරිකා ...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | පානදුර
අපි පානදුර සමාජ සත්කාර කණ්ඩායම සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුර... නොවැම්බර් 08 වෙනිද .... පානදුර රන්කොත් විහාරස්ථානයේ දී පැවැත්වේ. දිනය ව...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.