ලේ දන්දීමේ පින්කම - 2026.10.31 | වැල්ලවත්ත

PL000781

වැල්ලවත්ත | ලේ දන්දීම්

🩸 *ඔබ දෙන ලේ බිඳුවක්, තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට හේතුවක් විය හැකියි.*

❤️ *ලේ දන්දීමේ කඳවුරට සහභාගී වී, ඔබේ ලේ බිඳුවකින් තවත් ජීවිතයකට බලාපොරොත්තුවක් ලබා දෙන්න.*

📢 *විශේෂ දැනුම්දීමයි: ලේ දන්දීමේ කඳවුර පැවැත්වෙන ස්ථානය වෙනස් වී ඇත.*

📅 *2026 ඔක්තෝබර් 31 වන දින*
⏰ *පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා*
📍 *ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, වැල්ලවත්ත.*
https://maps.app.goo.gl/y5ms9mXrGnCMFezdA?g_st=ic

🔗 *ලියාපදිංචි වීමට:*
https://shorturl.at/AFi3X

*ඔබේ ලේ බිඳුවක් — තවත් ජීවිතයකට හෙටක්. ❤️

(උපුටා ගැනීම- ලේ දන් දීමේ වැඩසටහන් Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.11.19 | පරගල

ලේ දන්දීම් | පරගල

දිනය – 2026.11.19 වේලාව – පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ ස්ථානය – Sri Srilanandaramaya Map Location - https://maps.app.goo.gl/LUPuXc...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2027.02.14 | ලබුනෝරුව

ලේ දන්දීම් | ලබුනෝරුව

ජීවදාන මියැදෙනා හදකට පණනලක් වන්නට, ලේ බිදක් දන් දෙමු. පුබුදුවාලමු තරුණ හදවත් එකමුතුව අප විසින් සංවිධානය කරමින් සිටින ඒ වැඩසටහනට ඔබටත් දායක විය හැක...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.11.08 | පානදුර

ලේ දන්දීම් | පානදුර

අපි පානදුර සමාජ සත්කාර කණ්ඩායම සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුර... නොවැම්බර් 08 වෙනිද .... පානදුර රන්කොත් විහාරස්ථානයේ දී පැවැත්වේ. දිනය ව...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.