PL000773
කඩුවෙල | ලේ දන්දීම්
ඹක්තෝබර් 25 ඉරිදා ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරාගමු...
ඔබගේ පැමිණීම අප පින් සිතින් ප්‍රාර්ථනා කරමු.
නොමිලේ සේවාවන් සියලුම බටහිර වෛද්‍ය සේවාවන් ආයුර්වේද වෛද්‍ය සේවාවන් ඇස් පරීක්ෂාව සහ කණ්ණාඩි ලබාදීම ජ්‍යෝතිෂ සේවය නීති උපදේශනය
වේලාව ස්ථානය පෙ.ව 8.30 සිට ප.ව 3.00 දක්වා
කොරතොට රජමහා විහාරය කඩුවෙල
විමසීම් - සිංහ සඳීප 0777 602 789 | සිංහ රිෂාන් 076 494 5529 කලම්බු එක්සලන්ස් සිංහ සමාජයේ ව්‍යාපෘතියක් A PROJECT OF LIONS CLUB OF COLOMBO EXCELLENCE
Map location - https://maps.app.goo.gl/ag9QG9u4ubtL2UHX9
(උපුටා ගැනීම ලේ දන් දීමේ වැඩසටහන් Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | ගම්පහ
දිනය – 2026.11.07 වේලාව – පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ ස්ථානය – Fair Capital Investment & Credit Head Office Map Location - https:...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | ගොඩකවෙල
දිනය – 2026.11.14 වේලාව – පෙ.ව 8.30 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ ස්ථානය – Balawinna Purana Gangarama Viharaya Map Location - https://maps.ap...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | බදුල්ල
ශික්ෂණ රෝහල, බදුල්ල ලේ බැංකුවට පැමිණ ලේ දන් දෙන්න. ඕනෑම දවසක උදෑසන 8 සිට සවස 4 දක්වා ලේ බැංකුව විවෘතව පවතී ජීවිත තුනක් බේරාගැනීම වෙනුවෙන් මාස ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.