PL000740
තලාතුඔය | ලේ දන්දීම්
ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරාගන්න ඔබත් එන්න
එකමුතු ප්‍රජා සංසදය විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුර
2026 ඔක්තෝබර් 24 පෙ.ව. 8.30 සිට
ස්ථානය: ඇතුල්ගම මහා විද්‍යාලය මාධ්‍ය අනුග්‍රහය: TV දෙරණ
වැඩ සටහන සඳහා ලියාපදිංචි වීමට විමසන්න. වැඩසටහන් සම්බන්ධීකාරක : 0766074211 (කසුන්) / 0750910258 (දුමින්ද)
Map Location - https://maps.app.goo.gl/vhoEhWnLcwRSuV4m6
(උපුටා ගැනීම ශ්‍රී ලංකා රුධිර දායකයින් இலங்கை குருதிக் கொடையாளர்கள் (SL Blood Donors) Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | කොළඹ
දිනය – 2026.11.11 වේලාව – පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ ස්ථානය – Management and Science Institute ලියාපදිංචි වීමට – https://forms.g...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | බදුල්ල
ශික්ෂණ රෝහල, බදුල්ල ලේ බැංකුවට පැමිණ ලේ දන් දෙන්න. ඕනෑම දවසක උදෑසන 8 සිට සවස 4 දක්වා ලේ බැංකුව විවෘතව පවතී ජීවිත තුනක් බේරාගැනීම වෙනුවෙන් මාස ...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | ගම්පහ
දිනය – 2026.11.07 වේලාව – පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ ස්ථානය – Fair Capital Investment & Credit Head Office Map Location - https:...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.