ලේ දන්දීමේ පින්කම - 2026.10.11 | අවිස්සාවේල්ල

PL000664

අවිස්සාවේල්ල | ලේ දන්දීම්

අසරණ රෝගියෙකුගේ ජීවිතය වෙනුවෙන් ලේ බිඳක් පරිත්‍යාග කරමු.

ඔක්. 11 ඉරිදා පෙ.ව. 9.00 සිට අවිස්සාවේල්ල, උක්වත්ත පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

පරිත්‍යාගශීලී ඔබ සැමට ආරාධනා...

එදිනට ඇස්, පටක, මුළු සිරුරම ලබාදීමේ පොරොන්දු පත්‍ර ලබා ගැනීම සිදුකෙරේ.

Location - https://maps.app.goo.gl/sxCjzXmjV4U63qrGA

(උපුටා ගැනීම ශ්‍රී ලංකා රුධිර දායකයින් இலங்கை குருதிக் கொடையாளர்கள் (SL Blood Donors) Facebook සමුහයෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

ලේ දන්දීම් / වෛද්‍ය සායන

දිනපතා ලේ දන්දීමේ කඳවුර - බදුල්ල

ලේ දන්දීම් | බදුල්ල

ශික්ෂණ රෝහල, බදුල්ල ලේ බැංකුවට පැමිණ ලේ දන් දෙන්න. ඕනෑම දවසක උදෑසන 8 සිට සවස 4 දක්වා ලේ බැංකුව විවෘතව පවතී ජීවිත තුනක් බේරාගැනීම වෙනුවෙන් මාස ...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.09.27 | නිකවැරටිය

ලේ දන්දීම් | නිකවැරටිය

නෙළුම්ගල තඹරගිරි පුරාණ විහාරාධිකාරී, රූපවාහිනී ගුවන්විදුලි විවිධ ධර්ම කථික පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේගේ ජන්ම දිනය නිමිතික කරගෙන රස්න...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.09.27 | පානදුර (කළුදෑවල)

ලේ දන්දීම් | පානදුර

Date – 2026.09.27 Time – ජංගම ලේ දන්දීමේ වැඩසටහන් බොහොමයක් පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ (වේලාවන් වෙනස්විය හැක) ස්ථානය – Sri Jayawardha...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.