මහා සෑ අභිවන්දනා - 2026.05.02 | අනුරාධපුරය

PL000563

අනුරාධපුරය | පින්කම් මාලාව

2026 මැයි මස 02 වන දින භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලී මහා සෑ රජාණන්වහන්සේ අභියස සිදු කරනු ලබන ගිලන්පස, මල්, ඖෂධ, පිරිකර පූජාව සහ පහන් ආලෝක පූජාව සඳහා ද්‍රව්‍යමය වශයෙන් හෝ මුදල්මය වශයෙන් ඔබටත් දායක විය හැක !

මෙම පින්කම සඳහා දායක වීමට කැමති සැදැහැති ඔබට පහත ලින්ක් එක ඔස්සේ අපගේ facebook messenger group එකට සම්බන්ධ විය හැකිය.

https://m.me/j/AbaOubVyhOebxp8A/?send_source=gc%3Acopy_invite_link_t

මෙම පින්කම ශ‍්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨයේ ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සංවිධානය කරනු ලබයි

වැඩිදුර විස්තර සඳහා විමසීම් :

දිසිනි - 076 620 0257

ඉමායා - 076 859 6188

(උපුටා ගැනීම ද්‍රෝණයක් මුණිධාතු වැඩ සිටින ස්වර්ණමාලි මහා සෑ රඳුන් 🙏😇❤️☸️🇱🇰 Facebook සමුහයෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

ආමිස පුජා

ලෝක සාම පාගමන - 2026.04.21 සිට 28 දක්වා

ආශීර්වාද පූජා | අනුරාධපුරය

ධනය,බලය,කිසිවක් නැතුව මුලු ඇමරිකාවම "සාමය" කියන වචනයෙන් විතරක් සලිත කල "පඥ්ඥාකාර" ස්වාමින් වහන්සේ මේ මස 21 වන දින ලංකාවේ සාම පා ගමන අරඹනවා.. අතිගර...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)