වියළි සළාක දානයක් පූජා කිරීම -සේරුනුවර

PL000139

සේරුනුවර | ආමිසදාන

සේරුවිල මැතිවරණ කොට්ඨාසයේ දෙහිවත්ත සිරිවඩ්ඩන රජමහා විහාරයේනේවාසික වැඩ ස්වාමීන් වහන්සේලාදවල් දානය පිළියෙල කර ගන්න යෙදුනේ.විහාරස්ථානයේ තිබුණු අඹ ගසකින් අඹ ගෙඩි හතරක් කඩාගෙන දවල් දානය පිළියෙල කර ගත්තේ.එම .නිසා.ලෝකවාසී බෞද්ධ පින්වතුනි.වියළි සළාක දානයක් පූජා කිරීමට.පින් කැමති.සැදැහැවතුන්ට ආරාධනාවයි.විහාරස්ථානයේ සම්බන්ධ කරගැනීමට.දුරකථන අංකය.0750961000.විහාරාධිපති නැගෙනහිර පළාතේඋප ප්‍රධාන සංඝනායක.
තෙරුවන් සරණයි

Kalawane Kosala Thero
Siriwaddana Raja Maha Viharaya
KB 6
School Mawatha
Dehiwatta
Seru Nuwara

(උපුටා ගැනීම 🍂 🙏නිර්වාණය උදෙසා උතුම් සදහම් මග🙏 🍂 Facebook සමුහයෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

වැසිකිලි පද්ධතිය ඉදිකිරීම | බණ්ඩාරවෙල ශ්‍රී සත් බුදු ම...

වැසිකිළි කැසිකිළි පූජා | බණ්ඩාරවෙල

#ඉතා ඉක්මනින් ඉදිකිරීමට අවශ්‍යයි### බණ්ඩාරවෙල ශ්‍රී සත් බුදු මහා සෑ විහාරය සෑ රජුන් වහන්සේ වන්දනා කිරීමට අසපු භූමියට දිනකට බොහෝ පිරිසක් පැමිණෙන නි...

Read More

පින්කම්

දිනපතා දන්සැල | කෝට්ටගොඩ

ආමිසදාන | කෝට්ටගොඩ

"කුසගින්නේ ඉන්න එපා පැමින කෑම කාලා යන්න. මාතර කතරගම පාර බෙලිවත්ත පාර අසලම පන්සල" - බුද්ධියාගම ධම්මසේන හිමි දිනපතා පෙ.ව 05 සිට රාත්‍රී 8.30 දක්වා...

Read More

පින්කම්

ශ්‍රී රාහුල මහා සෑය ඉදිකිරිම | ඇල්පිටිය

ඉදිකිරීම් | ඇල්පිටිය

විරාගී සිත් ඇති, හික්මීමෙන්, කීකරු කමින් අගපත් සොඳුරු බුදු පුතුන්ගේ සෑයේ කොටස්කරුවන් වෙමු...🙏🙏🌕🌕🌕 ඇල්පිටිය මහමෙව්නාව අසපු භූමයේ අභිනවයෙන් ඉදි...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.