PL000663
වීරකැටිය | ධර්මදාන
විචිත්‍ර ධර්ම කථික කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරනු ලබන
සුමිහිරි ධර්ම දේශනාව
2026.10.20 වන දින ප.ව 4.00 ට වැකඳවල සිරි පුඤ්ඤරතන පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
පින්ඇති ඔබ සැමට ආරාධනා..!
Location - https://maps.app.goo.gl/56crfoEfE8XanCH46
(උපුටා ගැනීම හ/සිරි පුඤ්ඤරතන පිරිවෙන් ආයතනය, වෑකඳවල Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ඉදිකිරීම් | දඹුල්ල
දඹුල්ල කළුන්දෑව පරණගම පුරාණ බෝධිමළු විහාරස්ථානයේ ඇති මෙම පැරණි ගොඩනැගිල්ල කඩිනමින් අලුත්වැඩියා කොට ධාතු මන්දිරයක් සේ සකසා සර්වඥ ධාතූන් වහන්සේලා මහ රහ...
Read Moreපින්කම්
ඉදිකිරීම් | පාලුකඩවල
බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් කරමින් පිංවත් ඔබටත් පුලුවන් ආකරයට දායක වෙන්න. දිස්ත්‍රික්කය - කුරුණෑගල ප්‍ර...
Read Moreපින්කම්
ඉදිකිරීම් | අනුරාධපුරය
❝ අනුරාධපුරයේ තිබිරිකඩවල ආරණ්‍ය සේනාසනය සඳහා වච්චය කුටියක් සහ පැන් පසු කුටියක් පූජා කරන්නට ආරාධනා...❞ 🔸ගෞරවනීය මහා සංඝරත්නය වැඩසිටින තිබිරිකඩවල ආ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.