PL000615
මුල්ගිරිගල | ධර්මදාන
සුබා සද්ධම්ම සවණං (සද්ධර්මය ඇසීම සැපයට හේතු වේ)
ඓතිහාසික මුල්ගිරිගල රජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය තල්ගමුවේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මාසිකව පවත්වනු ලබන පොහොය දින ධර්ම දේශනා පිංකම,
නෙලුවිගල තඹරගිරි පුරාණ විහාරස්ථානයේ විහාරවාසී රූපවාහිනී සහ ගුවන්විදුලි විචිත්‍ර ධර්ම දේශක පූජ්‍ය රැබෑවේ වීරධම්ම ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන්,
ජූලි 29 සවස 3.00 ට මුල්ලේගම මුල්ගිරිගල රාජ මහා විහාරස්ථානයේදී, සද්ධර්මය ශ්‍රවණයනිලාශී පිංවත් ඔබට බැතිබර ආරාධනා, බැතිබර දායකත්වය - A.K. සීරියලතා (නිකවැරටි නැන්දා) උපාසිකා මාතාව.
location - https://maps.app.goo.gl/vc6humjENL87Xorq8
(උපුටා ගැනීම පින්කරමු එකසිතින් මියනොයමු හිස්අතින් Facebook පිටුවෙනි )
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ධර්මදාන | ලාහුගල
දේශකයාණන් වහන්සේ : රත්නපුර, ගල්පොත්ගුල, විචිත්‍ර ධර්ම කථික පරම පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන්වහන්සේ ස්ථානය: ලාහුගල නීලගිරි මහා සෑය අභියසන...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | දඹුල්ල
දඹුල්ල කළුන්දෑව පරණගම පුරාණ බෝධිමළු විහාරස්ථානයේ ඇති මෙම පැරණි ගොඩනැගිල්ල කඩිනමින් අලුත්වැඩියා කොට ධාතු මන්දිරයක් සේ සකසා සර්වඥ ධාතූන් වහන්සේලා මහ රහ...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | උයන්දන
නමෝ බුද්ධාය! උයන්දන මහමේව්නාව භාවනා අසපුවේ සෑ මළුවේ අව්වෙන් වැස්සෙන් පීඩාවට පත් නොවී මහා සෑය වන්දනා කිරීම පිණිස ඉදිවන සෙවණ මණ්ඩපය පින්වත් ඔබටද ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.