PL000560
අනුරාධපුරය | ධර්මදාන
සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදෙසා උතුම් වූ ත්‍රිපිටක ධර්මයේ විනය පිටකය සජ්ඣායනා කිරීමේ වාර්ෂික පුණ්‍යමහෝත්සවය
ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ වැඩම කරවීමෙන්
අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම මහා විහාරයේදී පැවැත්වේ.
ඒ සඳහා ධර්ම විනයකාමී මහා සංඝරත්නයට සහ සුපින්වත් ඔබ සැමට ගෞරවබුහුමානව ආරාධනා කර සිටිමු!!!
location - https://maps.app.goo.gl/WoW9t169KpNiaJu27
(උපුටා ගැනීම විනයො නාම බුද්ධසාසනස්ස ආයු Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ධර්මදාන | කොළඹ
බක් මස ධර්ම දේශනා පිංකම දේශකයාණන් වහන්සේ පූජ්‍ය කිරිවත්තුඩුවේ අරීයදස්සන හිමි අප්‍රේල් මස 08 බදාදා පෙ.ව. 9.30ට බැතිබර දායකත්වය රේගු අවදානම...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | රත්නපුර
රත්නපුර එගොඩ මල්වල විහාරස්ථානයේ බෝධිය අසල බුදු කුටිය සකස් කිරීමට මි:මි - 12 කම්බි 13යි මි:මි - 10 කම්බි 36යි අවශ්‍ය වේ. ඔබට හැකියාවක් ඇත්නම්...
Read Moreපින්කම් හා කුසල කර්ම
ආමිසදාන | කෝට්ටගොඩ
"කුසගින්නේ ඉන්න එපා පැමින කෑම කාලා යන්න. මාතර කතරගම පාර බෙලිවත්ත පාර අසලම පන්සල" - බුද්ධියාගම ධම්මසේන හිමි දිනපතා පෙ.ව 05 සිට රාත්‍රී 8.30 දක්වා...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.