PL000610
අනුරාධපුරය | ධර්මදාන
☸️ (අගෝස්තු මස 01වෙනි සෙනසුරාද දින සවස 3.00සිට රාත්‍රී 10.00දක්වා.)
උතුම් ස්වර්ණමාලී මහ සෑරදුන් වහන්සේ අභියසදී ..
🔴උතුම් පට්ඨාන ධර්මදේශනාව- අති පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමින් වනන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන්.
🔴උතුම් මහ සෑ වන්දනාව-
පිංවත් ඇඹිලිපිටියේ වජිරානන්ද ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් .
වැඩසටහන් පෙළගැස්ම ⬇️
🔴සවස 3.00ට ජය ශ්‍රී මහා බෝධින් වහහන්සේ අභියසින් පූජාවන් රැගත් පෙරහැර ආරම්භ වීම
🔴සවස 4.00ට මහ සෑරදුන් වහන්සේ උදෙසා කන්චුක පූජාව,108ක් ඖෂධ ගිලන්පස පූජාව, අෂ්ඨපාන පූජාව ,චීවර පූජාව මල් සෑ පූජාව සහිත උතුම් පූජාවන් හේවිසි නාද මද්‍යයේ ජීවමාන සංඥාවෙන් භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කිරීම .
🔴සවස 5.00ට මහ සෑ වන්දනාව ආරම්භ වීම.
🔴සවස 6.00අසූහාරදහසේ පහන් දැල්වීම.(ආලෝක පූජාව )
රාත්‍රී 7.00 සිට රාත්‍රී 10.00දක්වා අති ගාම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනාව සිදුකිරීම.
එදින සමන්ත පට්ඨාන සජ්ජායනා පොත් ලබාදීමද සිදුවේ.
ධර්ම කරුනු සටහන් කරගැනීම සදහා පෑනක් කොලයක් රැගෙන එන්න.
මනුලොව මිනිසුන්ට ලැබෙන මේ දුර්ලභ අවස්ථාවට ඔබත් පැමිණෙන්න.!
සංවිධානට - (ධම්මචාරී පදනම)නිර්වාණ අරණ විවේක සෙනසුන හෝමාගම .
☎️විමසීම්- 0764781496
~~ශෙයා කරන්න හැමෝම 🙏 දෙව් ලොව සාධු නදින් මනුලොව නිවන් දොරටු විවර කරන උතුම් මහ සෑ වන්දනාව සහිත අති ගාම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනාව 🙏🌸
(උපුටා ගැනීම පට්ඨාන ධර්මය Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
වෙහෙර විහාරස්ථාන | වරකාපොල
සීවලී මහා සෑය 🌼🌼🌼🌼 සීවලී මහා සෑය ඉදිකිරීම සඳහා භූමිය සැකසීමේ ශ්‍රමදානමය කටයුතු සෑම සෙනසුරාදා දිනකම උදෑසන පටන් සිදුකරයි. පින්වත් ඔබටත් සහසම්බන්...
Read Moreපින්කම් හා කුසල කර්ම
ධර්මදාන | මාලඹේ
නමෝ බුද්ධාය ! එළඹෙන ඇසළ පොහොයෙන් උදා වන උතුම් වස්සාන සමය පුරාවට, ශ්‍රී සද්ධර්මයේ ගම්භීර කරුණු ඇතුලත් පටිච්ච සමුප්පාදය මූලික කරගනිමින් මහමෙව්නාව භාව...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | ගල්ගමුව
දායකත්වය සදහා ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සේනාසනය මහජන බැංකුව මීගලෑව 246200160032248 (උපුටා ගැනීම මුදියන්නෑගම සෙනසුන Facebook පිටුවෙනි)
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.