සුමධුර ධර්ම දේශනාව - 2026.11.11 | අත්තිඩිය (රත්මලාන)

PL000794

රත්මලාන | ධර්මදාන

අත්තිඩිය ශ්‍රී පියරතනාරාම විහාරස්ථානයේදී පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන කඨින ධර්ම දේශනාව.

2026 නොවැම්බර් මස 11 බදාදා සවස 4.00 සිට 8.00 දක්වා

Map Location - https://maps.app.goo.gl/j6LjJn4aZCcwnX2y8

(උපුටා ගැනීම pattanasurakshajathika.lk වෙබ් පිටුවෙනි)

අදාල මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

සීවලී මහා සෑය ඉදිකිරීම | වරකාපොල

වෙහෙර විහාරස්ථාන | වරකාපොල

සීවලී මහා සෑය 🌼🌼🌼🌼 සීවලී මහා සෑය ඉදිකිරීම සඳහා භූමිය සැකසීමේ ශ්‍රමදානමය කටයුතු සෑම සෙනසුරාදා දිනකම උදෑසන පටන් සිදුකරයි. පින්වත් ඔබටත් සහසම්බන්...

Read More

පින්කම්

ධාතු මන්දිරය ඉදිකිරීම - දඹුල්ල

ඉදිකිරීම් | දඹුල්ල

දඹුල්ල කළුන්දෑව පරණගම පුරාණ බෝධිමළු විහාරස්ථානයේ ඇති මෙම පැරණි ගොඩනැගිල්ල කඩිනමින් අලුත්වැඩියා කොට ධාතු මන්දිරයක් සේ සකසා සර්වඥ ධාතූන් වහන්සේලා මහ රහ...

Read More

පින්කම්

පාදෙණිය සමාධි බුදුපිළිමයේ පද්මාසනයෙහි නෙලුම් පත් ඉදිකි...

ඉදිකිරීම් | පාදෙණිය

පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය හා අංජලී ශ්‍රී සුමන රාජපූජිත ඓතිහාසික පාදෙණිය විහාරස්ථ දායක සභාව එක්ව ඉදිකරමින් පවතින, බුදුහිමි සමවත් සුවයෙන් වැඩ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.