PL000680
බණ්ඩාරවෙල | ලේ දන්දීම්
රුහිරු පාරමිතා - 2026, ලේ, බිඳක් දෙන්න ජීවිතයක් සුරකින්න,
2026 ඔක්තෝබර් මස 18 වන ඉරුදින, බණ්ඩාරවෙල නගරසභා ශාලාවට පැමිණෙන්න,
විමසීම් : 071 64 92 164
Location - https://maps.app.goo.gl/jDY4sYNRj9kdFPtr5
(උපුටා ගැනීම ශ්‍රී ලංකා රුධිර දායකයින් இலங்கை குருதிக் கொடையாளர்கள் (SL Blood Donors) Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | කටුනායක
"එක බිංදුවක්, එක ජීවිතයක්" 🔴 උත්තම රුහිරු පූජා 2026 🔴 හුස්ම යදින මිනිසුන් වෙනුවෙන් මනුෂ්‍යත්වයේ සත්කාරය ඔබේ ශරීරයේ එක බිංදුවක්... තවත් කෙනෙ...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | වත්තේගම
වත්තේගම විද්‍යදර්ශන පිරිවෙන් විහාරස්ථානයේ ශ්‍රී සුනන්ද දහම් පාසල මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුර වත්තේගම විද්‍යදර්ශන පිරිවෙන් ව...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | පානදුර
මියැදෙන හදවතකට පණ නලක් වන්නට උත්තම රුධිර පූජා 2026 08 වන වරටත් පවත්වනු ලබන ලේ දන්දීමේ පිංකම ඔක්තෝම්බර් 16 සිකුරාදා පානදුර රන්කොත් විහාරස්...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.