PL000593
කද්දුව | ලේ දන්දීම්
2026 ජුනි 28 වන ඉරිදා දින
පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා
ස්ථානය -ගනේගොඩ පුරාණ විහාරස්ථානය
ජාතික හැදුනුම්පත රැගෙන පැමිණෙන්න
location - https://maps.app.goo.gl/iYt4qWPg3F48Vzh97
(උපුටා ගැනීම ශ්‍රී ලංකා රුධිර දායකයින් இலங்கை குருதிக் கொடையாளர்கள் (SL Blood Donors) Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | හංවැල්ල
අසරණ රෝගියෙකුගේ ජීවිතය වෙනුවෙන් ලේ බිඳක් පරිත්‍යාග කරමු. ජුනි 14 ඉරිදා පෙ.ව 9.00 සිට හංවැල්ල බෞද්ධ මධ්‍යස්ථානයේදී ඔබ සැමට ආරාධනා.. එදින...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | බදුල්ල
2026 ජුනි 06 වන සෙනසුරාදා දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ස්ථානය- බදුල්ල නීතිඥ සංගමයේ ශ්‍රවනාගාරය location- https://maps.app.goo.gl/bd5U...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | මහනුවර
2026 ජුනි 19 වන සිකුරාදා දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ස්ථානය - ජාතික තරුණ සේවා සභාව පොල්ගොල්ල පුහුණු මධ්‍යස්ථානය ජාතික හැදුනුම්පත රැග...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.