PL000607
මහරගම | ලේ දන්දීම්
මහරගම අපේක්ෂා රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානය හා සම්බන්ධව අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා අවශ්‍ය රුධිරය පරිත්‍යාග කිරීමට හුස්ම "මනුස්සකම" සංවිධායක මණ්ඩලයට 10 වන වරටත් අවස්ථාව උදාවෙලා තියනවා.♥️🩸
ජුනි මස 21 වෙනි ඉරිදා උදෑසන 8.00 සිට ප.ව 1.00 දක්වා පැවැත්වෙන මේ උතුම් කටයුත්ත සඳහා රුධිරය පරිත්‍යාග කරන්න හුස්ම ආදරණීයන්ට කෙරෙන සෙනෙහෙබර ඇරයුමයි මේ.🙏
ජුනි මස 10 වන දිනට පෙර ඔබගේ සහභාගීත්වය Dilanga Sameera Asitha Nuwan Kumara Zülãi Mìfthã Kasun Yahasith Kalubowila හෝ Chamara Jayasuriya වෙත දැනුම් දෙන්න (refer to the picture for contact nos).
ඒ වගේම එදින රුධිර පාරවිලයනය කරන සොයුරු සොයුරියන් සඳහා කෙරෙන සංග්‍රහ කටයුතු ආදිය සඳහා මූල්‍යමය හෝ ද්‍රව්‍යමය දායකත්වයක් ලබාදීමට කැමති ඔබට ඇඩ්මින් මණ්ඩලය දැනුවත් කිරීම මගින් ඒ හා සම්බන්ධ විය හැකි බවද කාරුණිකව සිහිපත් කර සිටිනවා.
"මියැදෙන්න නොදී
තවත් එක් සිඟිති හීනයක්
රුහිරෙන් පාට පොවන්නට එක්වෙමු.!"
හුස්ම රුහිර පූජා 10🩸
#හුස්ම_මනුස්සකම ❤️
-හුස්ම "මනුස්සකම" සමාජසත්කාර කමිටුව-
හුස්ම - The breath
(උපුටා ගැනීම ශ්‍රී ලංකා රුධිර දායකයින් இலங்கை குருதிக் கொடையாளர்கள் (SL Blood Donors) Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | නාරාහේන්පිට
නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණ ඔබගේ වටිනා රුධිරය පරිත්‍යාග කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු ජාතික රුධිර මධ්‍යස්ථානයට හැමදාම උදේ 8 ...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | අකුරැස්ස
ලේ දන්දීමේ පින්කම 2026 ජුනි 14 වන ඉරිදා දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ස්ථානය පෝරඹ විද්‍යාල ප්‍රධාන ශාලාවේදී location - https://maps.app.go...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | මහනුවර
2026 ජුනි 19 වන සිකුරාදා දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ස්ථානය - ජාතික තරුණ සේවා සභාව පොල්ගොල්ල පුහුණු මධ්‍යස්ථානය ජාතික හැදුනුම්පත රැග...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.