PL000630
නාරම්මල | භාවනා
අගෝ: 03 - සඳුදා
අගෝ: 04 - අඟහරුවාදා
අගෝ: 05 - බදාදා
අගෝ: 06 - බ්‍රහස්පතින්දා
අගෝ: 07 - සිකුරාදා
නාරම්මල, මැටියගණේ, කසුන්ගම ශ්‍රී සුගතඥාණ යෝගාශ්‍රම විහාරස්ථානයේ දී
සියලු විමසීම් : 071 35 83 232 ශාස්ත්‍රවේදී පූජ්‍ය ඇන්නොරුවේ රතනසිරි ස්වාමීන් වහන්සේ
Location - https://maps.app.goo.gl/dqjzScjsjVx7Qq7t5
(උපුටා ගැනීම Annaruwe Rathanasiri Hamuduruwo Facebook පිටුවෙනි )
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | පෙරිමියන්කුලම
සැදැහැවත් පින්වතුනි, අනුරාධපුර - පෙරිමියන්කුලම ආරියවංශ භාවනා සෙනසුන හි , උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මහරහත් ධාතූන් වහන්සේලා තැන්පත්කර ඉදිකරන ...
Read Moreපින්කම් හා කුසල කර්ම
ආමිසදාන | කෝට්ටගොඩ
"කුසගින්නේ ඉන්න එපා පැමින කෑම කාලා යන්න. මාතර කතරගම පාර බෙලිවත්ත පාර අසලම පන්සල" - බුද්ධියාගම ධම්මසේන හිමි දිනපතා පෙ.ව 05 සිට රාත්‍රී 8.30 දක්වා...
Read Moreපින්කම් හා කුසල කර්ම
ධර්මදාන | අන්තර්ජාල මාධ්ය
අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මගින් ඔබවෙත ගෙන එනු ලබන දේශනා මාලාවන් පිළිබඳ විස්තර පහත දැක්වේ. තවදුරටත් මෙම දේශනා මාලාවන් පිළිබද විස්තර දැනගැනීමට,ඒ ඒ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.