PL000602
තලවතුගොඩ | භාවනා
නිවන් මග මං පෙත් විවර කරන්නට ඔබ වෙනුවෙන් සිත නිවන භාවනා වැඩසටහන
නා උයන ආරණ්‍ය සේනාසනාධිපති, අති පූජනීය. කම්මට්ඨානාචාර්ය, අඟුල්ගමුවේ අරියනන්ද මහා ස්‌ථවිරයන් වහන්සේ
ජුනි 14 ඉරිදා
උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා
ඔබ සැමට මෙත් සිතින් ආරාධනා
තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය
විමසීම් - 0742 300 330
location - https://maps.app.goo.gl/bJrmAegqkjvHYfzVA
(උපුටා ගැනීම SAMMA TV Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
භාවනා | අතුරුගිරිය
භාවනාව යනු සිත පාලනය කිරීමද? සිතේ ස්වභාවය හඳුනා ගැනීමද? සති භාවනා පුහුණුව බාල මහළු සෑම දෙනාට සැම ඉරිදා දිනකම පෙ.ව 8.00 සිට අතුරුගිරිය ශ්‍රී ...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | පාලුකඩවල
බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් කරමින් පිංවත් ඔබටත් පුලුවන් ආකරයට දායක වෙන්න. දිස්ත්‍රික්කය - කුරුණෑගල ප්‍ර...
Read Moreපින්කම් හා කුසල කර්ම
වෙහෙර විහාරස්ථාන | වරකාපොල
සීවලී මහා සෑය 🌼🌼🌼🌼 සීවලී මහා සෑය ඉදිකිරීම සඳහා භූමිය සැකසීමේ ශ්‍රමදානමය කටයුතු සෑම සෙනසුරාදා දිනකම උදෑසන පටන් සිදුකරයි. පින්වත් ඔබටත් සහසම්බන්...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.