PL000583
කොළඹ | ධාතු වන්දනා
2570 වැනි වෛශාඛ්‍ය මංගල්‍යය වෙනුවෙන් පවත්වනු ලබන, ශ්‍රී සම්බෝධි ධාතු වන්දනා පුණ්‍ය මහෝත්සවය.
මැයි මස 30 සහ 31 යන දිනයන් හිදී, උදෑසන 9.00 සිට රාත්‍රී 10.00 දක්වා කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේදී...
පින් සිතින් දැක වැඳපුදා ගැනීමට සුදු මල් දෝතක් ගෙන ඔබත් පැමිණෙන්න.
location - https://maps.app.goo.gl/Af7M7BR8i1YxZHFk6
(උපුටා ගැනීම The Buddhist Tv Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ආමිස පුජා
ස්ථූප පුජා | අනුරාධපුරය
ජූනි 13 සෙනසුරාදා ථූපාරාම සෑ රජුන් අභියස සිදුකෙරෙන අසිරිමත් චෛත්‍ය වන්දනා, සෑ වර්ණනා ධර්ම දේශනා ආදී පිංකම් මාලාව.... සවස 5 සිට රාත්‍රී 10 දක්වා. පි...
Read Moreආමිස පුජා
බුද්ධ පුජා | මාතලේ
සර්වරාත්‍රික බුදුගුණ වර්ණනාව මැයි 31 වන දින පූජ්‍ය කුමාරැල්ලේ පේමානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ වැඩසටන් පෙළගැස්ම රාත්‍රී 7....
Read Moreආමිස පුජා
මල් පහන් පුජා | සූරියවැව
වෙනිවැල්ආර පුරාණ විහාරස්ථ පිංබිමේදී නව අරහාදී බුදුගුණ ආශිර්වාද පහන් පූජා පිංකම 2026 මැයි 31 වන දින සවස 6.30 ට මෙහෙයවිම, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.