PL000569
ගිරිබාව | ආමිසදාන
ගිලන් භික්ෂූන් වහන්සේලා උදෙසා දානයක් පිරිනමන්නට ආරාධනා!!.. 🙂🙏"
ගිරිභාව සීල සුව හේරත් භික්ෂු ගිලන් අරණේ වැඩසිටින ගිලන් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දෛනික දානය පූජා කිරීමට ඔබටත් අවස්ථාවක්.
2026 මැයි මාසය සඳහා දායකත්වය ලබාගත හැකි ඉතිරිව ඇති දිනයන් :- 📅 5 ,6,10,14,15,16,18,20,21,23,25,26,28,29
මෙම උතුම් වූ ගිලන් උපස්ථාන පින්කමට දායක වීමට කැමති පින්වතුන් පහත අංක අමතා ඔබේ දිනය වෙන්කරවා ගන්න.
📞 විමසීම්: 071 436 7734 / 077 526 9530 (WhatsApp)
(උපුටා ගැනීම Seela Suva Herath Bhikshu Gilan Arana Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | පාලුකඩවල
බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් කරමින් පිංවත් ඔබටත් පුලුවන් ආකරයට දායක වෙන්න. දිස්ත්‍රික්කය - කුරුණෑගල ප්‍ර...
Read Moreපින්කම් හා කුසල කර්ම
ධර්මදාන | අන්තර්ජාල මාධ්ය
ථේරවාදී බුදු දහමේ මූලික සිද්ධාන්ත පෙළ අටුවා ටීකා සහ ග්‍රහ ග්‍රන්ථ ඇසුරෙන් පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන දේශනා මාලාව, ශ...
Read Moreපින්කම් හා කුසල කර්ම
ආමිසදාන | කෝට්ටගොඩ
"කුසගින්නේ ඉන්න එපා පැමින කෑම කාලා යන්න. මාතර කතරගම පාර බෙලිවත්ත පාර අසලම පන්සල" - බුද්ධියාගම ධම්මසේන හිමි දිනපතා පෙ.ව 05 සිට රාත්‍රී 8.30 දක්වා...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.